සෞදි අරාබි හාම්පුතා තම කෝටිපති බුදලයෙන් කොටසක් දෙන්න ශ්‍රී ලාංකිකයෙක් සොයයි.

By : آخرین فیلم ها

Published On: 2018-02-17

0 Views

01:28

සෞදි අරාබියානු ජාතිකයෙක් තම අවසන් කැමැත්ත අනුව තම බුදලයෙන් කොටසක් ශ්‍රී ලාංකිකයෙකුට ලබා දීමට සැලසුම්කර තිබෙනවා. මේ ගැන රියාද් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ද දැනුවත්කර තිබෙනවා. ඒ ගැන සම්පුර්ණ වීඩියෝව පහතින්.

Trending Videos - 19 May, 2024

RELATED VIDEOS

Recent Search - May 19, 2024