7rmMUSIC - Jesuni Oba Issara wela – Kithuni Bathi Gee – Brother Charles - ජේසුනි ඔබ ඉස්සරවෙලා

7rmMUSIC - Jesuni Oba Issara wela – Kithuni Bathi Gee – Brother Charles - ජේසුනි ඔබ ඉස්සරවෙලා

Artist : Brother Charles br Creation : Roshan M Wickramasinghe. br br ජේසුනි ඔබ ඉස්සරවෙලා br br ගායනය : චාලස් පියාතුමාණන් br නිර්මාණය : රොෂාන් මංජුල වික්‍රමසිංහ br br ජේසුනී ඔබ ඉස්සරවෙලා br කුරුසියක් ගෙන ගමන් කළා br පසුපසින් එන මා දෙස බලා br සිනහසී මා සවිමත් කළා br br වේදනා තුළ සිරවෙන්නෙපා br කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා... br සුසුමන් මැද මඳ සිනහා පපා br සැනසෙන්න සනසන්න... br br වේදනා සිත පුරවන්නෙපා br මැසිවිලි මුව මත තවරන්නෙපා... br කොඳුරන සිත මැද සිනහා පපා br සැනසෙන්න සනසන්න...


User: Roshan Manjula

Views: 4

Uploaded: 2014-10-26

Duration: 04:59

Your Page Title