Mage So Susum - Rahal Alwis

Mage So Susum - Rahal Alwis

Mage So Susum - Rahal Alwis br Music - Sanjula Himala br Lyrics - Hasitha Vithanage br br Mp3 Download Available at br -... br -... br br Caller tune IDs ; br Dialog - Dial 8756942 br Mobitel - Dial 74720028 br Etisalat - *3541702 br Hutch - Dial 369526026 br br මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා br රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා br කෙසේදෝ කියම් ඉන්නේ මා තනිවෙලා br කඳුළු මා නෙත් අගින් වැටෙනවා වැටෙනවා br br බැඳුනත් ආලෙන් ඔබ මා හා br සැඟවී ගියා සැඟවී ගියා br එක මෝසම් වැස්සෙන් නුඹ සැඟවී ගියා br නුඹ අයෙ එන්නේ නැතිදෝ තුරලට මාගේ br br මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා br රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා br කෙසේදෝ කියම් ඉන්නේ මා තනිවෙලා br කඳුළු මා නෙත් අගින් වැටෙනවා වැටෙනවා br br පැතූ ඒ පැතුම් මගේ br මීදුමෙන් වැසී අහසේ br බොඳවී ගියා නොපෙනී br එපා යන්න හැරදා br කෙසේ ඉන්නේ මා ඉතින් br හැම හුස්මක් පුරා br මගේ හිත නුඹේ ගැන මුමුණනවා... br br මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා br රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා br කෙසේදෝ කියම් ඉන්නේ මා තනිවෙලා br කඳුළු මා නෙත් අගින් වැටෙනවා වැටෙනවා..


User: Aryans Films

Views: 1

Uploaded: 2015-05-31

Duration: 03:46

Your Page Title