Aya Yanna Giya Makila - Amarasiri Peiris

Aya Yanna Giya Makila - Amarasiri Peiris

ඇය යන්න ගියා මැකිලා br වන සිරසක තුරු සෙවණැලි අතරේ br ගී ගයමින් හිඳ මා තුරුලේ br ඇය යන්න ගියා මැකිලා br පිනි කඳුළක් මල් පෙති අග තවරා br මිහිදුම් සළුවෙන් මුහුණ වසා... br br නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ br සඳ එළියේ මං පෙත පාදා br රහසක් සඟවා ගොළු වූ හදකින් br යන්න ගියා මැකිලා... br br යළි කවදාවත් හමු නොවනා බව br මඳ පවනක් හිස අතගා කීවද br අදහා ගන්නට නොහැකිය කිසි දින br ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර br යන්න ගියා මැකිලා br br පද රචනය - සුනිල් සරත් පෙරේරා br සංගීතය - එච්.එම්.


User: Sinhala Lyrics

Views: 29

Uploaded: 2015-12-05

Duration: 04:24