හම්බන්තොට වරාය සේවකයන් දොට්ට දමා ඩොලර් බිලියන 1.1 කෙලවන්න හදන යහපාලන මෙහෙයුම මෙන්න..

හම්බන්තොට වරාය සේවකයන් දොට්ට දමා ඩොලර් බිලියන 1.1 කෙලවන්න හදන යහපාලන මෙහෙයුම මෙන්න..

අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් මන්ත්‍රීවරයා සදහන් කළේ වරාය විකුණා ලැබෙන ඩොලර් බිලියන 1.1 ණය ගෙවීමට යොදවන්නේ නැත්තම් ,එය යන්නේ කාගේ සාක්කුවටද යන්න ඔහු ප්‍රශ්න කරනවා . හොර රහසේ සිදු කරන මේ ගිවිසුම වහාම නතර කල යුතු බවත් , රජය මීට වඩා සංවේදීව මේ ප්‍රශ්නය දිහා බලා කටයුතු කල යුතු බවයි ඔහු කියා සිටියේ .මහ බැංකු වංචාවටම සම්බන්ධ පිරිස් මේ සදහා දායකත්වය ලබා ඇත් දැයි , සැක සහිත බවත් එදා ගල් වළක් යැයි චෝදනා කල හම්බන්තොට වරායට අද එක පාරම , ඩොලර් බිලියන 1.1 වටිනාකමක් ලැබීම ගැටළු සහගත බවයි.


User: Dushmanth Wijayaweera

Views: 1

Uploaded: 2016-12-09

Duration: 31:02