2020 මැතිවරණයකදි ඒකාබද්ධ විපක්ෂයේ 15-20 කට වෙන්න යන දේ

2020 මැතිවරණයකදි ඒකාබද්ධ විපක්ෂයේ 15-20 කට වෙන්න යන දේ

2020 මැතිවරණයකදි ඒකාබද්ධ විපක්ෂයේ 15-20 දෙනෙකුට මැතිවරණයකට ඉදිරිපත් වි ඡන්දය ඉල්ලිමටවත් නොහැකි වන බවත් ඊට හේතුව වන්නේ ඔහුන් ඒ වනවිට හිර ගෙවල් වල ලැගිම නිසා බවත් ...2025දි මහින්ද රාජපක්ෂට ඡන්ද කරන්න නොහැකි බවත් .....ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක අබේසිංහ පවසයි.


User: Lakdivaina.com

Views: 26

Uploaded: 2017-01-23

Duration: 00:40