නායයෑමේ අවධානමක් - හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප‍්‍රදේශයෙන් එක් මංතිරුවක් වසා දමයි

නායයෑමේ අවධානමක් - හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප‍්‍රදේශයෙන් එක් මංතිරුවක් වසා දමයි

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පේරගහමුල ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගය අභියස දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැසිමට පටන් ගැනිම හේතුවෙන් එම ගොඩනැගිල්ලට පහළින් වු නිවාස දෙකක පදිංචිකරුවන් සහ එම ගිලා බැසිමට පටන් ගෙන ඇති ස්ථානයේ ප‍්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක පමණක් රථ වාහන ගමනා ගමනයට විවෘත කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක සරත් සමරවික‍්‍රම මහතා පැවසුවා.


User: Lanka News Network

Views: 36

Uploaded: 2017-06-06

Duration: 01:51

Your Page Title