එක් පන්දුවාරයකදී ලකුණු 30ක් රැස්කළ සනත් ජයසූරිය - Sanath Jayasuriya Scoring 30 Runs in One Over

එක් පන්දුවාරයකදී ලකුණු 30ක් රැස්කළ සනත් ජයසූරිය - Sanath Jayasuriya Scoring 30 Runs in One Over

❤️ අපිව Subscribe කරගෙනම යන්න: br br බෙල් එක ක්ලික් කරලා අලුත් වීඩියෝ මුලින්ම බලන්න!br br සනත් ජයසුරිය (Master Blaster) කියන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසය උඩු යටිකුරු කල ක්‍රීඩකයෙක් කීවොත් නිවැරදි. ඒ වගේම ඔහුටම ආවේණික පිතිකරණ රටාවට ඇළුම් නොකරන කෙනෙක් නැති තරම්. අද අපි ඔබට ගෙන එන්නේ සනත් විසින් එක පන්දුවාරයකදී ලකුණු 30ක් රැස්කල අවස්ථාවයි. br br Like Comment ✅Share and ❤️Subscribe: br br Click on the Bell to be Notified First to View the Videos!br br Former Sri Lankan all-rounder, Sanath Jayasuriya (Master Blaster), is one of the most lovable cricketers in the world. In this video you can enjoy an event where Sanath Jayasuriya scored 30 runs in an over.


User: හොඳම වීඩියෝව

Views: 12

Uploaded: 2018-10-25

Duration: 04:11

Your Page Title