කොටු වැටිච්ච පුංචි සරම - Kotu Watichcha Punchi Sarama - sinhala Kids Song - YouTube

කොටු වැටිච්ච පුංචි සරම - Kotu Watichcha Punchi Sarama - sinhala Kids Song - YouTube

#RupavahiniKids #RupavahiniCartoon br තවත් මේ වගේ සිංදු බලන්න අපව Subscribe කරන්න !!!! br br කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා br ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා br මගේ මල්ලියා.. සුරතලා චණ්ඩියා.. br br සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් තනයි br එ්වා කඩා පෙරළලා දමා දුවයි. br සීනි බෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි br වසයි හරි ඳගයි මල්ලියා හරි හොදයි br br පාසල් ගොසින් බෑගයක් අතින් අරන් br ගල් කූරයි අරන් අැවිත් ලඟින් ඉදන් br පුංචි කමට පුංචි ගීත කියයි අාදරෙන් br නටයි සන්තොසින් මල්ලියා රත්තරන්...


User: Rupavahini Animation Studio

Views: 129

Uploaded: 2021-02-19

Duration: 02:25

Your Page Title