Pada 2022 sinhala subtitle|අයියන්කාලි හමුදාව 2022 සිංහල උපසිරැසි සමඟ

Pada 2022 sinhala subtitle|අයියන්කාලි හමුදාව 2022 සිංහල උපසිරැසි සමඟ

br Pada 2022 is an Indian Malayalam language film and Pada 2022 is divided into political, social, and thriller categories. Directed and written by K.M.Kamal, a journalist and film directorbr br The film is based on the true story of a 9 - hour protest in Kerala on October 4, 1996, in which a Pallakard Government Agent held another Reddy Reddy hostage to win Adivasi rights. br br br Pada 2022 නොහොත් හමුදාව 2022 ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක් වගේම Pada 2022 චිත්‍රපටය දේශපාලන සමාජයීය සහ ත්‍රාස වර්ගයට වෙන් කර තිබෙනවා.අධ්‍යක්ෂණය සහ තිරපිටපත ලියා තිබෙන්නේ මාධ්‍යවේදියෙක් සහ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් වෙන K.M.Kamalbr br මේ චිත්‍රපටයේ කතාව සඳහා පාදක වී තිබෙන්නේ 1996 වර්ෂයේ ඔක්තෝම්බර් 4 වෙනිදා කේරලය තුලදී ආදිවාසින්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා පැය 9 ක් පුරාවට පාල්ලකාඩ් දිසාපතිවරයෙකු වෙන wr රෙඩ්ඩිව ප්‍රාණ ඇපයට තබාගනිමින් සිදුකල විරෝධතාවයක සත්‍යය සිදුවීමක් පාදක කරගෙනයි.


User: subscenelk

Views: 4

Uploaded: 2022-04-07

Duration: 02:00

Your Page Title