අ'යන්න කියන්න | Music Mervin Perera | Tribute Cover By Nirmalee Perera Makalande

අ'යන්න කියන්න | Music Mervin Perera | Tribute Cover By Nirmalee Perera Makalande

අයන්න කියන්න ලොවටම ඇහෙන්න br එන්න මගේ මල්ලී br දුවන්න පනින්න නටන්න ගයන්න br එන්න මගේ නංගී br එන්න මගේ නංගී br br පාසල නම් රන් දෙවොලේ br දෙවියන් වන් ගුරු කැළගේ br සිත දිනමින් පා හෙවණේ br ශිල්ප ලබා මතු දවසේ br ලෝකය දකින්න එහි සැරිසරන්න br එන්න මගේ මල්ලී br එන්න මගේ නංගී br br කාසි පනම් හිටි හැටියේ br සතුරෝ ගෙන යති රහසේ br පොතින් පතින් ලද දැණුමේ br ධනය සදාකල් සුරැකේ br ඥානය වඩන්න කාලය ගෙවන්න br එන්න මගේ මල්ලී br එන්න මගේ නංගී br br අයන්න කියන්න ලොවටම ඇහෙන්න br එන්න මගේ මල්ලී br දුවන්න පනින්න නටන්න ගයන්න br එන්න මගේ නංගී br එන්න මගේ නංගී br අයන්න කියන්න ලොවටම ඇහෙන්න br එන්න මගේ මල්ලී br දුවන්න පනින්න නටන්න ගයන්න br එන්න මගේ නංගී br එන්න මගේ නංගී br එන්න මගේ මල්ලී br එන්න මගේ නංගී br එන්න මගේ මල්ලී br එන්න මගේ නංගී br br Music Mervin Perera br Lyrics Sunil Ariyaratne br br br br


User: Nirmalee Perera Makalande

Views: 10

Uploaded: 2025-10-03

Duration: 03:21

Your Page Title