VESAK IN LONDON(අපේ නව වසර බුද්ධ වර්ෂයයි!!)

VESAK IN LONDON(අපේ නව වසර බුද්ධ වර්ෂයයි!!)

හිරු දෙවිඳු ඇත රැගෙන ගොස් තව වසක් දිවියෙන් අඩු වෙලාbr කිමද නටමින් කවට කෙළියෙන් නොදුටුවෙද මරු ළං වෙලාbr රැගෙන යන්නට කළ හොඳයි නරකයි පමණ ඉතිරිය වෙලාbr අප්රමාදව පුරමු කුසලය දැන් මලත් සුගතිය බලා.......br br ඔබ සැමට තෙරුවන් සරණ වේවා….


User: Pradeep Chamil Wanniarachchige

Views: 44

Uploaded: 2010-04-23

Duration: 01:06

Your Page Title